Print this Article


අභිනව දාන ශාලාව විවෘත කිරීම හා කඨින චීවර පූජාව

අභිනව දාන ශාලාව විවෘත කිරීම හා කඨින චීවර පූජාව

වදාකඩ ගින්නේරිය පත්තිනි විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවැති දාන ශාලා ගොඩනැඟිල්ල සියලු දායක පින්වතුන්ගේ ආධාර උපකාර ඇතිව විහාරාධිපතීන් වහන්සේගේ අනුශාසනා පරිදි කෙටි කාලසීමාවක් තුළ අවසන් කරන්නට යෙදුනු බැවින් ඔක්තෝබර් මස 25 වෙනි දින රාත්‍රී සෙත් පිරිත් දේශනාවක් පවත්වා පසු දින කඨින චීවර පූජාව අභිනව දාන ශාලාව තුළම පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත.

මෙම පින්කම් මාලාව විහාරාධිපති ශාස්ත්‍රපති සේනපුර සද්ධා මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.