Print this Article


කළුතර උතුර සුමිත්‍රාරාමය

කළුතර උතුර සුමිත්‍රාරාමය

කළුතර උතුර සුමිත්‍රාරාම විහාරාධිපති බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක පාතකඩ චන්ද්‍රානන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් අතුල කුමාර මහතා ටී. මල්කාන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ මස 26 සහ 27 පැවැත්වෙන මෙම පින්කම් මාලාවට විවිධ පින්කම් සංවිධානය කොට ඇති අතර 27 වැනිදා සවස 7.30 ට කඨිනානිසංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති පලාතොට පඤ්ඤානන්ද හිමියන් විසිනි.