Print this Article


ගල්පාතදී බුදුසරණ පත්‍ර බෙදාදීමක්

ගල්පාතදී බුදුසරණ පත්‍ර බෙදාදීමක්

රුවන්වැල්ලේ ගල්පාත උයන්වත්තේ පදිංචිව සිට වසර 07 කට පෙර පරලොව සැපත් ඒ. පී. ගුණවර්ධන (කරුණාරත්න) මහතාට පින් පිණිස වප්පුර පොහෝ දින බුදුසරණ පත්‍ර 100 ක් ආනන්ද පතිරණ, සරත් පතිරණ, මල්ලිකා පතිරණ, සුනිල් පතිරණ, ශි‍්‍රයානි පතිරණ, ස්වර්ණලතා පතිරණ, විජය කුලතිලක පතිරණ යන දරුවන් සහ ආදරණීය මෑණියන් විසින් සිල් සමාදන් වූ උවසු උවැසියන් සඳහා බෙදාදීම ගල්පාත ශ්‍රී සුමංගලාරාමයේ දී සිදුකෙරේ.