Print this Article


හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාමය

හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාමය

අලුයම 5.00 ඝාණ්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව, 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම හීල බුද්ධ පූජාව විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8.30 රූපවාහිනී ධර්ම දේශනාව, 9.30 භාවනා වැඩසටහන මහියංගණයේ විශාඛා ධම්ම ශිලා දස සිල් මාතාව, පස්වරු 1.00 සාමුහික පිරිත් දේශනාව (ධම්ම චක්ක සූත්‍රය) ඇතුළුව, 2.00 ධර්ම සාකච්ඡාව සහ භාවනාව, 4.00 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 6.00 මහා බෝධි පූජාව කහතුඩුවේ අනුරුද්ධ හිමි.