Print this Article


දොඩම්පහළ රාහුල හිමිගේ දම් දෙසුමක්

දොඩම්පහළ රාහුල හිමිගේ දම් දෙසුමක්

දොඩම්පහළ රාහුල හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් රඹුක්කන පරපේ පිරිවණේ් දී මේ මස 11 වැනිදා සවස 4.00 ට පැවැත්වීමට නියමිතය.දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ උපදෙස් පරිදි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා තාරක බාලසූරිය පදනම එක්ව මේ ධර්ම දේශනාව සංවිධානය කරයි.