Print this Article


සසුන්ගත කිරීමක්

සසුන්ගත කිරීමක්

මාතර සිරිමංගල විහාරස්ථානයේ දී පසුගියදා වලස්ගල පඤ්ඤාසිරි සහ කැලණියේ අමිත යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හින්බුන්නේ උදිත සහ බලන්ගොඩ අමිත යන නමින් කුලදරුවන් දෙදෙනා පැවිදිබවට පත්විය. ඡායාරූපය - මාතර මධ්‍යම, ඒ.ඩබ්ලිව්. ගුණවර්ධන