Print this Article


මිනුවන්ගොඩ රාජමහා විහාරය

මිනුවන්ගොඩ රාජමහා විහාරය

මිනුවන්ගොඩ රාජමහා විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය මේ මස 19, 20 දිනවල විහාරාධිපති මකුද්දල චන්ද්‍රාලෝක හිමියන්ගේ සහ විහාරාධිකාරි හැවන තැන්නේගම සීලරතන හිමියන් ගේ අනුශාසනා පරිදි හතරපේරුවේ දායක දායිකාවන්ගේ් සහභාගිත්වයෙන් 19 දින රාත්‍රි පිරිත් දේශනයක්ද 20 වැනිදා උදේ කඨින චීවර පින්කම ද පැවැත්වෙන අතර එදින රාත්‍රී කඨිනානිසන්ස ධර්ම දේශනය ද පැවැත්වනු ලැබේ.