Print this Article


ලේ දන්දීමක්

තෙලිජ්ජවිල තැපැල් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පින්කමක් මේ මස 06 වෙනි ඉරිදා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.