Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

යුරෝපා - ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහනක් මේ මස 28 වැනි දා පෙරවරු 8 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත. බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්‍රවණාගාරයේ දී (3 වන මහල) පැවැත්වේ.