UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කොච්චිකඩේ, පිටරවුම්පාර අංක 10/13 හි පදිංචි කේ.රෝහණ ශ්‍රීකාන්ත ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “බී හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකථන අංක 072 4630620 හෝ 077 2645129 දන්වන ලෙස ඉල්ලා සිටියි. ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් කොච්චිකඩේ කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 8740008656 මුදල් බැරකළ හැකියි.


කොළොන්නාව පිරිවෙන පාර අංක 5/ඒ හි පදිංචි මොහමඩ් රකීබ් ළදරුවා එක් පාදයක අස්ථියක් නොමැති බැවින් ඔහුට ඇවිදීමට නොහැකිව සිටී. ඔහුගේ පාදය යථා තත්ත්වයට පත්කර ගැනීමට ඉන්දියාවේදී ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් ආධාර පතයි. වැල්ලම්පිටිය සම්පත් බැංකුවේ ගිණුම් අංක 104554300313 හෝ කොලොන්නාව මහජන බැංකුවේ 194200283824217 (නිලූකා සුදර්ශනී ඇඹුල්දෙණිය නමින් ඇති) ගිණුම් අංකයට මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 072 3643447, 0778604581

 

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]