Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුලපන නුගේගොඩ ශ්‍රී පූර්ණාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර පොහෝ දින ධර්ම දේශනා මාලාව මේ මස 12 වැනිදා ඉහත විහාරස්ථානයේ දී සවස 5 සිට 6 දක්වා පැවැත්වෙයි.

මෙදින දේශකයාණන් මොරටුව ලක්ෂපතියේ ක්‍ෂේත්‍රරාම විහාරාධිපති හේමානන්ද හිමියන් ය.