Print this Article


සෙත්සිරි පදනමේ පරිත්‍රාණ ධර්ම දේශනාව

සෙත්සිරි පදනමේ පරිත්‍රාණ ධර්ම දේශනාව

වාර්ෂිකව අනුරාධපුර රත්නමාලි චෛත්‍ය රාජයා අභියස පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා පින්කම මෙවරද මේ මස 14 වෙනි දා පැවැත්වේ. පල්ලෙවෙල සෙත්සිරි පදනම එම පින්කම සංවිධානය කර ඇත.