Print this Article


සත්ත්ව හිංසනය පිටු දැකීමේ වැඩ සටහනක් පහළගම ශ්‍රී බෝධිරාජාරාමයේ දී

සත්ත්ව හිංසනය පිටු දැකීමේ වැඩ සටහනක් පහළගම ශ්‍රී බෝධිරාජාරාමයේ දී

සත්ත්ව හිංසනය හා ඝාතනය පිටුදැකීමේ වැඩසටහනක් නෙළුම්දෙණිය පහළගම ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ මූලිකත්වයෙන් පසුගිය දා විහාරස්ථානයේ දී පැවැත්වුණි. බොදුබල සේනා සංවිධානයේ කෑගල්ල සම්බන්ධීකාරක ධම්මික ශ්‍රී බණ්ඩාර දේශනයක් පැවැත් වූ අතර මෙහි ප්‍රධාන දේශනය අවිහිසාවාදී සංවිධානයේ සභාපති සුනිල් විජේරත්න මහතා විසින් පවත්වන ලදීී.

සත්ත්ව හිංසනය හා ගව ඝාතනය පිළිබඳව අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි, හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමි, මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, පදලංගල ධම්මදේව හිමිවරුන්ගේ දේශනා ඇතුªලත් වීඩියෝ දර්ශන මෙහිදී ඉදිරිපත් කෙරිණ. එහිදී කඩිගමුවේ විමලානන්ද හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ගවයන් තිදෙනෙකු නිදහස් කෙරිණි.

- මධුරංග කෝසල