Print this Article


“බෞද්ධයා” නාලිකාවේ සදහම් සරණිය

“බෞද්ධයා” නාලිකාවේ සදහම් සරණිය

නිස්සාර හිත් මතට වැටෙන පින්සාර දම් වැස්ස ‘සදහම් සරණිය’ සදහම් කතිකාවත සෑම සිකුරාදා දිනකම ප.ව. 3.30 සිට 4.30 දක්වා හා සෑම සඳුදා දිනකම පස්වරු. 1.30 සිට 2.30 දක්වා බෞද්ධයා නාලිකාවේ විකාශනය වේ. මෙවර සාර ධර්ම පිළිබඳව වේපතඉර හේමාලෝක හිමියන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ප්‍රේම කුමාර ද සිල්වා මහතා කතිකාවතට සහභාගී වේ.

නූතන සමාජයේ මිනිසුන් පීඩාවෙන් පෙළෙන ගැටලු පිළිබඳ බුද්ධිමය අවධානය යොමුකොට ඒ සඳහා සද්ධර්මයෙන් හා අදාළ විද්වතුන් ලත් අත්දැකීම් ධර්මෝපදේශයන් ලෙස සමාජ ගත කිරීම උදෙසා නිර්මාණය වූ මෙම සදහම් මණ්ඩපය නිලූකා දමයන්ති විසින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරයි.