Print this Article


මිරිහාන පිටකෝට්ටේ ශ්‍රී බුද්ධගයා දහම් පාසල

මිරිහාන පිටකෝට්ටේ ශ්‍රී බුද්ධගයා දහම් පාසල


ආචාර්ය මණ්ඩලය


සිසු සිසුවියන්ගෙන් කොටසක්

වැලිගම සුගතදස්සී නායක හිමි ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරන මිරිහාන පිටකෝට්ටේ ශ්‍රී බුද්ධගයා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල 2005 වර්ෂයේ ආරම්භ කර ඇත.

යහපත් දැහැමි සමාජයක්, දහමට ලැදි විනය ගරුක ගුණ ගරුක පරපුරක් බිහිකිරීම අරමුණු කරගෙන ආරම්භ කළ එම දහම් පාසලේ දරු දැරියන් සියයක් පමණ ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය එකොළොස් දෙනෙක් පමණ වෙති.