Print this Article


දොරකඩ අස්න

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය නිමිත්තෙන් පැවැති සතිපිරිත අවසානයේ දෙවියන්ට පින්දීම සඳහා දෙවියන් පැමිණි බව සඳහන් කරමින් දෙවියන්ගේ පණිවිඩය ප්‍රකාශ කරන දේවදූතයා වශයෙන් මෙවර පෙනී සිටියේ අත්තිඩිය රුක්අත්තන මාවතේ පදිංචි අසෝක බණ්ඩාර සහ ස්වර්ණ කීර්ති බණ්ඩාර යුවතිපතීන්ගේ ආදරණීය පුත් කොළඹ රාජකීය විද්‍යාලයේ හත්වන වසරේ ඉගෙනුම ලබන හිරියලගම්මන දෙව්මික කුසල්වින් බණ්ඩාර දරුවා යි.

දේවදූතයාගේ ආරක්‍ෂකයන් වූ දොරටුපාලකයන් ලෙස පෙනී සිටියේ මානෙත් මෙහෙලිත පතිරවිතාන සහ තල්පාවිල කංකානම්ගේ සනුග සවිසර දරුවන් ය. දොරකඩ අස්න අවසානයේ අනුශාසනාව පවත්වන ලද්දේ වටරැක අනුරුද්ධ හිමියන්.