Print this Article


නායක පදවි ලබති

නායක පදවි ලබති

ගා/ මීගොඩ පූර්වාරාමය හප්පාවන ශ්‍රී වර්ධනාරාමය, මැලැගොඩ බෝ සෙවන ආරාමය යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී වැයිහේනේ කස්සප හිමියන් වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව මගින් ‘ශාසන කීර්ති ශ්‍රී ගුණසිරි’ යන ගෞරව නාමය සහිතව තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට පත් කර ඇත.