Print this Article


මහරගම තරුණ බෞද්ධ සංගමයෙන් සද්කාර්ය සේවාවක්

මහරගම තරුණ බෞද්ධ සංගමයෙන් සද්කාර්ය සේවාවක්

අංක 23 විද්‍යාකර මාවත, මහරගම හි පිහිටි ‘මහරගම තරුණ බෞද්ධ සංගමය’ මගින් පිළිකා රෝහලට දුර බැහැර සිට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට හා ඔවුන්ගේ භාරකරුවන්ට අවශ්‍ය වූ විට රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් නොමිලයේ සලසා දී ඇත.