Print this Article


බොරලැස්ගමුව නාගරුක්ඛාරාම විහාරය

බොරලැස්ගමුව නාගරුක්ඛාරාම විහාරය

බොරලැස්ගමුව, වැවපාර ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ කඨින මහ පින්කම නොවැම්බර් 03 වැනි දා පැවැත්වේ. විහාරාධිපති ඇල්ලේකෝනේ සංඝරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩුපොත සරණතිස්ස හිමියන්ගේ සංවිධායකත්වයෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කොට ඇත. දිනපතා සවස 6 සිට 7 දක්වා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අතර රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙයි. මේ මස 10 වැනි දා රාත්‍රී ධර්ම දේශනාව ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිත ය.