Print this Article


කෝට්ටේ රජමහ විහාරයේ දළදා පෙරහර

කෝට්ටේ රජමහ විහාරයේ දළදා පෙරහර

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රජමහ විහාරය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා මහ පෙරහර මෙවරත් 2013 අගෝස්තු 29 සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.