Print this Article


පිහිට පතයි

කොළඹ 09, දෙමටගොඩ, ආරාමය පාර අංක 118/04 හි පදිංචි එන් ධර්මරාජා මහතා දරුණු හදවත් රෝගයකින් පෙළෙන, තිදරු පියෙකු වන ඔහුට හැකි ඉක්මනින් හදවත් සැත්කමක් කළයුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය යි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඔහු ආධාර පතයි.

මුදල් දෙමටගොඩ ශාඛාවේ කොමර්ෂල් බැංකුවේ එන්. ධර්මරාජා නමින් ඇති ගිණුම් අංක 8113018176 ගිණුමට බැර කළ හැකියි. වැඩි විස්තර 0728834866/0752274923