Print this Article


නායක පදවි ලබති

නායක පදවි ලබති

වැලිගම, කොක්මාදුව, ශ්‍රී පූර්වාරාමය, පලල්ල, වට්ටක්ගොඩ ශ්‍රී නිදංගලාරාමය යන උභය විහාරාධිපති කනංකේ රාජමහා විහාර පරිවෙණාධිපති, ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියන් වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව මඟින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී අරියවංස’ ගෞරව නාමය සහිතව වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.