Print this Article


ගාමණි අභය ජාතික සංවිධානයෙන් අනුරාධපුර දී 10 වනදා පින්කමක්

සම්බුද්ධ ශාසනයට රටට දැයට සෙත්පතා පවත්වනු ලබන සම්බුද්ධ වන්දනාව හා ධර්ම දේශනාවක් හා මෛත්‍රී භාවනා වැඩසටහනක් අගෝස්තු 10 වනදා සවස 4.30 අනුරාධපුර රුවන්වැලි සෑ මහමළුවේ දී පැවැත්වේ.

එම වැඩසටහන මෙහෙයවීම පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසිනි. එම පින්කම සංවිධානය කරනු ලබන්නේ ගාමණි අභය ජාතික සංවිධානය මඟිනි.