Print this Article


බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි සමරා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී ධර්ම දේශනා පින්කම් මාලාව

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි සමරා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී ධර්ම දේශනා පින්කම් මාලාව

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් අපවත්වීමෙන් වසර 29 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ගුණානුස්මරණ ධර්මදේශනා පින්කම් මාලාව මේ මස 15 සිට 17 දක්වා බෙල්ලන්විල රාජමහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෑම දිනකම සවස 6.30 ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අතර 15 වැනිදා පස්වරු 7.30 තලල්ලේ චන්දකිත්ති හිමියන්ද, 16 වැනිදා මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන්ද, 17 වැනිදා දිවියාගහ යසස්සි නා හිමියන්ද ධර්ම දේශනා පවත්වනු ලැබේ.