Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර පොහෝදින ධර්ම දේශනාව එම විහාරයේ දී අව අටවක පොහෝ දින (මේ මස 29 වැනි දා ) සවස 5 සිට 6 දක්වා පැවැත්වෙයි. මෙවර දේශකයාණෝ ශාස්ත්‍රවේදී අතුරුගොඩ ගුණරතන හිමියන් වේ.