Print this Article


ඇත්ගාල ශ්‍රී අත්ථදක්ෂි දහම් පාසල

ඇත්ගාල ශ්‍රී අත්ථදක්ෂි දහම් පාසල


ආචාර්ය මණ්ඩලය


සිසු සිසුවියන්ගෙන් කොටසක්

ඇත්ගාල ජනපදයේ ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථානයේ ඇති ශ්‍රී අත්ථදක්ෂි දහම් පාසල 1980 ආරම්භ කර ඇත.

දැහැමි සමාජයක්, ආගමික පරපුරක් රටට බිහිකිරීම පෙරටුකොට ගෙන ආරම්භ කළ එම දහම් පාසල මේ වන විට දරු දැරියන් 100 ක් ඉගෙනුම ලබන දහම් පාසලකි. ගුරුවරුන් 08 දෙනෙක් එම දහම් පාසලේ සේවය කරති.

මාසිකව ශීල දාන භාවනා වැඩසටහන් ආදිය ද භක්ති ගී බෝධි පුජා වැඩසටහන් පවත්වති.

මේ මගින් අසරණ දරුවන් යහමඟට ගැනීමට පියවර ගනී.