Print this Article


පිච්චමල් පූජාවට ප්‍රාදේශීය සංවිධායකවරු

පිච්චමල් පූජාවට ප්‍රාදේශීය සංවිධායකවරු

ශාන්ති පදනම වාර්ෂිකව අනුරාධපුරේ පවත්වන පිච්ච මල් පූජාවට 2014 ජුලි මස වනවිට වසර 25 ක් සම්පූර්ණ වේ. ඒ නිමිති කරගෙන පුණ්‍යෙීත්සව මාලාවක් පැවැත්වීමට ශාන්ති පදනම අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් ප්‍රාදේශීය වශයන් ක්‍රියාකළ හැකි අවංක සැදැහැවතුන් පිරිසක් තෝරා ගැනීමට අපේක්ෂා කරයි.

තුණුවරුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති පංචසීලය ආරක්ෂා කළ හැකි අවංක සැදැහැවතුන් වේනම් පිච්ච මල් පූජා කමිටුව, ශාන්ති පදනම, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට හෝ අංක 0112699561 වැඩි විස්තර දැනගත හැකියි.