Print this Article


ශ්‍රී සම්බෝධි විහාරයේ ඇසළ පෝදා පින්කම්

ශ්‍රී සම්බෝධි විහාරයේ ඇසළ පෝදා පින්කම්

අළුයම 5.30ට කිරි පූජාව සමගින් විකාශනය ආරම්භ වීම

පෙරවරු 5.30 - 6.00 - ශාස්ත්‍රපති පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 6.00 - 7.15 - බුද්ධ වන්දනාව, භාවනාව පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 8.00 - 9.00 - ධර්ම දේශනාව - බොරැල්ලේ කෝවිද හිමි, 9.30 - 10.30 - ධර්ම දේශනාව - දොඩන්දූවේ සිරිකර හිමි, 11.00 - 11.30 - ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව - අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 2.00 - ධම්සභා මණ්ඩපය - ගන්තුනේ අස්සජි මහානා හිමි, මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා, නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 - 3.00 - භාවනා වැඩසටහන - කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 - 4.30 - ධර්ම දේශනාව, කම්මට්ඨානාචාර්ය මීතලාවේ විනීත නාහිමි, 4.30 - 5.30 - ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පානකාවේ පේමරතන නාහිමි, 5.30 - 6.00 - කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, ශ්‍රී සම්බෝධි විහාරවාසී බොරලන්දේ වජිර ඥාන හිමි.