Print this Article


ගුවන්විදුලි සාකච්ඡාවක්

ගුවන්විදුලි සාකච්ඡාවක්

ඇසළ පසොළොස්වක පෝදා පෙරවරු 11.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙවර සාකච්ඡා කෙරෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ මහභිනික්ක්‍රමණය හා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පිළිබඳව යි.

මෙම සාකච්ඡාව සඳහා ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ සහ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග යන මහත්වරු සහභාගි වෙති. මෙම වැඩසටහන මෙහෙයවන්නේ සිරිසමන් විජේතුංග මහතා විසිනි. නිෂ්පාදනය නිලූක බඹරැන්ද ගමගේ් මහතා විසිනි.