Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බුදුසරණ පත්‍රයේ පිටපත් පන්සියයක් නොමිලයේ බෙදා දී එහි අන්තර්ගත ධර්මකරුණු අනුසාරයෙන් උපාසක උපාසිකාවන් අතර සිදු කළ ධර්මසාකච්ඡාවක් පසුගිය පොසොන් පෝය දින පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.