Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

වරකාපොල, මාහේනගම, ඩඩ්ලි සේනානායකාරාමාධිපති දෙහිවල චන්දවිසුද්ධි නා හිමියන්ගේ ශිෂ්‍ය, ඩඩ්ලි සේනානායකාරාම විහාරවාසී කොටවිල ධම්ම විසුද්ධි පොඩිහාමුදුරුවන් වහන්සේ ඇසළ මස 06 වැනි දින, රද්දොළුව ශ්‍රී සුබෝධාරාම විහාරාසන්න අත්තනගලු ඔය උදකුක් ඛේප සීමා මාලකයේ දී, අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි, පිහිටුවනු ලැබීය.



 


වරකාපොල, මාහේනගම, ඩඩ්ලි සේනානායකාරාමාධිපති දෙහිවල චන්ද විසුද්ධි නා හිමියන්ගේ ශිෂ්‍ය, දැනට පේරාදෙණිය ශ්‍රී සාරානන්ද විද්‍යායතනයෙහි උසස් අධ්‍යාපනය හදාරන, ඩඩ්ලි සේනානායකාරාම විහාරවාසී බුත්තල සමිත විසුද්ධි පොඩි හාමුදුරුවන් ඇසළ මස 06 වැනි දින, රද්දොළුව ශ්‍රී සුබෝධාරාම විහාරාසන්න අත්තනගලු ඔය උදකුක්ඛේප සීමා මාලකයේ දී, අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි, පිහිටුවනු ලැබීය.