Print this Article


සතර පොහෝ දින ධර්ම දේශනා

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර පොහෝ දින ධර්ම දේශනා මාලාව ශ්‍රී පූර්වාරාමයේ දී මේ මස 16 වැනිදා පස්වරු 5 සිට 6 දක්වා පැවැත්වෙයි. මෙදින දේශකයාණෝ කිරුළපන පූර්වාරාම විහාරවාසි රාජකීය පණ්ඩිත රද්දැල්ලේ නන්දවිමල හිමියන් විසිනි.