Print this Article


කොස්මෝදර ශ්‍රී සුබෝධාරාමය

කොස්මෝදර ශ්‍රී සුබෝධාරාමය

කොටපොළ කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ පැරැණි විහාර මන්දිරය නවීකරණය කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද මේ වැඩ පිළිවෙළේ දෙවෙනි අදියර යටතේ එහි බිතු සිතුවම් සහ ප්‍රතිමා සංරක්‍ෂණයට පියවර ගැනේ.