Print this Article


රුවන්කන්ද ලෙන් විහාරය

රුවන්කන්ද ලෙන් විහාරය

මොරවක් කෝරළේ ඓතිහාසික රුවන්කන්ද ලෙන් විහාරස්ථානයේ පිවිසුම් මග ආරම්භ වන ස්ථානයේ බුදුමැදුරක් විහාරාධිපති දෙහිගස්පේ සුමනසාර හිමියන්ගේ අනූශාසකත්වයෙන් ඉදිකැරේ.