Print this Article


නෙළුම් මල් ලක්‍ෂයක පූජාවක් පිල්ලෑවේදී

නෙළුම් මල් ලක්‍ෂයක පූජාවක් පිල්ලෑවේදී

‘අමා ගඟුල’ සදහම් වැඩසටහනේ තවත් එක් පියවරක් වශයෙන් කඩුවෙල කොතලාවල ශ්‍රී ගඟුල යෝගාශ්‍රමය අනුග්‍රහයෙන් සහ කැමරා හා රංගන ශිල්පී චන්දන සමන් කුමාර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් මෙම මේ මස 22 වන ඇසළ පුර පෝදා නෙළුම් මල් ලක්‍ෂයක පූජාවක් සවස 3.00 ට බොරලැස්ගමුව පිල්ලෑව බෝධීන් වහන්සේ අබියසදී සිදු කෙරෙයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සමස්ත ලංකාවාසී ජනතාවට රටට සෙත් පතමින් සිදු කෙරෙන මෙම පුණ්‍යෝත්සවයට සුදුවතින් සැරසී පැමිණ සම්බන්ධ වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටියි.