Print this Article


සුඟන්ධ කුටි වන්දනාව

සුඟන්ධ කුටි වන්දනාව

පොල්ගහවෙල මහමෙවුනා භාවනා මූලස්ථානයේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගය තුළ සඳුන් දැවයෙන් සකසා සොඳුරු මාණික්ඛයන් ඔබ්බවා තථාගතයන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ තැන්පත් රන් කරඬුව සහිත වැඩහිඳින මාලිගය වන්දනා කර ගැනීමට ජූලි මස 15 සිට 22 දක්වා උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා විවෘත තැබේ.