Print this Article


සතර පොහෝ දින ධර්ම දේශනා

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර පොහෝ දින ධර්ම දේශනා මාලාව ශ්‍රී පූර්වාරාමයේ දී මේ මස 07 වැනි දා සවස 5 සිට 6 දක්වා පැවැත්වේ.

මෙදින දේශකයාණෝ හබරකඩ ඉන්ද්‍රරතන නා හිමියන් විසිනි.