Print this Article


පිහිට පතයි

පිහිට පතයි

“ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 077 6704005 දුරකතනයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.


වල්ලකැටිය, උඩවෙල – ඕපනායක පදිංචි දෙදරු මවක වන හතළිස් හත් හැවිරිදි යූ කුසුමාවතී දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මතයයි. පරිත්‍යාගශීලියකුට මේ සඳහා පිහිට වන්නැයි ඉල්ලීමක් කෙරේ. (දුරකථන අංක 077 5559482, ටී.ඩී. සෝමසිරි)


වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකු සුවපත් කිරීමට “ඕ පොසිටිව්’ ලේ වර්ගයේ වකුගඩුවක් ශල්‍යකර්මය සඳහා අවශ්‍ය වී ඇතැයිද ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් 0714431903 හෝ 0112849750 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.