Print this Article


සරත් විමලසිරිගේ දේශන තුනක්

සරත් විමලසිරිගේ දේශන තුනක්

ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සහකාර කළමනාකරුවකු වූ සාහිත්‍යවේදී ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි මහතා විසින් පවත්වනු ලබන විශේෂ දේශන තුනක් පොසොන් පුන් පෝදා පැවැත්වේ. පෙරවරු 9.00 සිට 10.00 දක්වා රත්මලාන රත්නාරාම විහාරස්ථානයේ දී ද, පස්වරු 2.00 සිට 3.00 දක්වා නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේදී ද, පස්වරු 3.30 සිට 4.30 දක්වා බොරලැස්ගමුව සිරි සෝනුත්තර නව ධර්මශාලා පරිශ්‍රයේදී ද පැවැත්වේ.