Print this Article


පැවිදි කිරීමක්

පැවිදි කිරීමක්

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති ප්‍රවීනාචාර්ය ඇල්ලේකෝනේ සංඝරක්ඛිත හිමියන්ගේ හා විහාරාධිකාරී ශාස්ත්‍රපති මඩුපොත සරණතිස්ස හිමියන්ගේ ආචාර්යත්වයෙන් අඹේවෙල පඤ්ඤාසාරාභිධාන මහා නා හිමියන්ගේ උපාද්‍යාත්වයෙන් කුල දරුවන් දස දෙනකු ජූනි 29 දින පෙරවරුවේ දී සසුන්ගත කෙරේ.