Print this Article


මහා කප් රුක් පූජාව

මහා කප් රුක් පූජාව

නීලමහර ශ්‍රී ලංකාරාම විහාරාධිකාරි විචිත්‍ර ධර්ම කඨික අතුරුගිරියේ විමලරතන හිමියන් විසින් පවත්වනු ලබන බෝධි පූජාමය පින්කමක් මේ මස 14 වැනි දා අනුරාධපුරයේ දී පැවැත්විණි. 15 වැනි දින කිරිපිඬු පූජාව හා සිල් සමාදන් කරවීම සවස කප්රුක් පූජාව, මල් පූජාව, ධර්ම දේශනය පින්කමද, 16 වැනි දින මහා සාංඝික දානමය පින්කමක් සෑ මළුවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.