Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක. 06, විස්ත්‍රීන් මාවත පදිංචි රෙක්‍ෂි ජයන්තා හෙට්ටිආරච්චි යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා හැකි ඉක්මණින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙස නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් පහත අංකවලට අමතන ලෙස ඉල්ලා සිටියි. 0777 - 980221, 077 – 0354676