Print this Article


චිත්‍ර හා රචනා තරගයක්

චිත්‍ර හා රචනා තරගයක්

තලවතුගොඩ, එකමුතුමාවත අංක 583/02 හි පිහිටි සංඝමිත්තා ශ්‍රද්ධාකර පදනම විසින් චිත්‍ර හා රචනා තරගාවලියක් සංවිධානය කොට ඇත.

පාසල් සිසුන් සඳහා පමණක් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් තරග පැවැත්වෙයි. චිත්‍රය අඟල් 12 x 16 ප්‍රමාණය විය යුතු අතර ඒ සඳහා දිය සායම්, පෝස්ටර සායම් ඇක්රලින් සායම්, පැස්ටල් ආදී දේ භාවිතා කළ හැකි ය.

රචනා තරගය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ හා විවෘත වශයෙන් පැවැත්වෙන අතර එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය ජූනි මස 30 වැනි දින දක්වා පමණි. වැඩි විස්තර 0777 274746 දැනගත හැකි ය.