Print this Article


උපසම්පදා ලබයි

උපසම්පදා ලබයි

කුලියාපිටිය, ඇඹව ශ්‍රී සුධර්මාරාමය/මූණමල්දෙනිය කණුකැටිගෙදර ශ්‍රී පුෂ්පාරාමය යන විහාරයන්හි අධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ සාමවිනිසුරු ගලයායේ පියරතන ලොකුහාමුදුරුවන් වහන්සේගේ සහ මූණමල්දෙනිය කණුකැටිගෙදර ශ්‍රී පුෂ්පාරාමයේ වර්තමාන විහාරාධිපති නබඩවැවේ මංගල හිමියන්ගේ ශිෂ්‍යයෙකු වන දැනට කුලියාපිටිය ඇඹව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවසන කුලියාපිටිය විද්‍යාවිනොද පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුක්ත ඉරුදෙනියායේ සිරිරතන සාමණේර නම ජූනි මස 07 දින සිකුරාදා මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්‍ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබේ.