Print this Article


වාද්දූව පොසොන් මහ පෙරහර

වාද්දූව පොසොන් මහ පෙරහර

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් සිදු වූ ජාතික ආගමික හා සංස්කෘතික මෙහෙවර සිහිපත් කරමින් වාද්දූව සමුද්‍රාරාම විහාරස්ථ සිරි මහ මිහිඳු පිරිවෙනේ වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහ පෙරහර මෙවරද 32 වන වරට ජූලි මස 13 වන දින රාත්‍රි 7.00 ට අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. උඩරට, පහතරට, සබරගමු නැටුම්, අලි ඇතුන් ඇතුළු බොහෝ විශේෂාංග වලින් මෙම පෙරහර සමන්විතය.