Print this Article


පිණ්ඩපාත චාරිකාව

පිණ්ඩපාත චාරිකාව

කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනය විසින් මේ මස 26 වැනි දා (ඉරිදා) පෙරවරුවේ අටට පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කොට මොරටුව කටුබැද්ද ද සොයිසා ක්‍රීඩාගාරයේ සිට විජයරූපාරාම ධර්මායතනය දක්වා සිය නමක පමණ මහ සඟරුවන පිඬු සිඟා වැඩීම සිදුකෙරේ.