Print this Article


භාවනා

භාවනා

තලල්ලේ චන්දකිත්ති හිමියන් මෙහෙයවනු ලබන මාසික භාවනා වැඩසටහන සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා මහනුවර බෝවලවත්තේ වජිරාරාම ආරණ්‍ය සේනාසනයේ දී හා සෑම මසකම අවසාන සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී පැවැත්වේ.