Print this Article


ලේක්හවුස් ආයතනය සංවිධානය කරන අමාදහර වෙසක් සදහම් කලාපය මෙවරත්

ලේක්හවුස් ආයතනය සංවිධානය කරන අමාදහර වෙසක් සදහම් කලාපය මෙවරත්

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් 23 වැනි වරටත් සංවිධානය කරනු ලබන අමාදහර වෙසක් සදහම් කලාපය මැයි මස 24, 25 සහ 26 වැනි දිනවලදී ලේක්හවුස් මන්දිරය අභියස දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෙසක් පහන් කූඩු, බැති ගී සරණිය හා බොදු බැති ගී ප්‍රසංගය ද දන්සල් සමගින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.