Print this Article


66 වන කිරිපිඬු පූජාව

66 වන කිරිපිඬු පූජාව

රත්මලාන බෝධිරුක්ඛාරාමයේ සිරි සුජාතා කුළඟන සමිතියේ මෙහෙයවීමෙන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් 66 වන වරටත් පවත්වන කිරිපිඬු පූජා පෙරහර විහාරාධිපති රත්මලානේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

අලි ඇතුන් සහිත කිරිපිඬු පාත්‍රය රැගත් මහ පෙරහර මැයි 24 දින රත්‍රී බෝධිරුක්ඛාරාමයේ සිට ගමන් අරඹා වෙසක් පොහෝ දින අලුයම විහාරස්ථානයට ලඟාවේ. ඉන් අනතුරුව කිරිපිඬු සහිත බුද්ධ පූජාව ද සවස දහම් දෙසුමක් ද රාත්‍රී 7 ට ගිලන්පස පූජාව හා බෝධිපූජාවක් ද පැවැත්වේ.