Print this Article


උපසම්පදා පුණ්‍යකර්මය

උපසම්පදා පුණ්‍යකර්මය

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පල්ලත්තර ශ්‍රී සුමනජෝති හිමිපාණන්ගේ සහ මිදිගම වෙහෙරගොඩ පුරාණ විහාරාධිති මාමිදිගම සිරිසුමන පිරිවෙන්හි අධ්‍යක්‍ෂ පණ්ඩිත මුල්ගිරිගල රතනසිරි හිමියන්ගේ ශිෂ්‍ය ගාල්ල මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරවාසී කටුවන කමලසිරි පොඩි හාමුදුරුවන් ගේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මය මේ මස 28 වන දින මහනුවර මල්වතු මහා විහාරීය ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දී සිදු කරනු ලැබේ.